ස්කෑන් එකෙන් බබා පොඩියි කිව්වොත් ප්රශ්නයක්ද?
The scan says the baby is small — is that a problem?
Dr.Mm sathi 39ka gebiniyak. Mage baba tikak podi kiyala docter kiwwa. Scan eke satahan wenne me akarayatai.... (Hpd,hc,ac,fl) 34w4d 1842-3072g 38%tile Bpd 87.5mm , hc 313.6mm, ac 297.3mm, fl 69.9mm ane docter meken mokakda kiyanna. Baba podi kiyapu nisa meka mata loku prasnayak. Mage baba godak podida. Mage udarayat podi. Baba godak podi weida. Godak pin obatumata.
ස්කෑන් පරීක්ෂණයෙන් බබාගේ බර අනුමාන කිරීමට පමණයි පුළුවන්. වර්ධනය අඩු නම් සති 39දී දරුවා කලින් බිහිකිරීමට වෛද්‍ය වරු නිර්දේශ කරනව. ඔබට එසේ නිර්දේශ කර නැති නිසා මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?