Skip to main content
ප්‍රශ්නය

හෝමෝන ගැටලුවක් විතරක් නම් ගැබ් ගන්න මොකද කරන්නේ?

What to do if only a hormone problem is stopping conception?

Dr mate date adenne . Mame scan akak karaala bayluwa ake kisima problem ne Lu. Mage homones problem akak withatai lu thiyenne. Mame pregnet waynneth ne Dr mame monawathe karanne . Kalinith mame cht Kara mate pilithurak laybineeee

අසන ලද්දේ: Ri*** · වයස 31

මේ සඳහා ඔබට ඔෟෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.