ප්‍රශ්නය
වෛද්‍යතුමනි ... පොලි සිස්ටික් ඕවරිස් – Poly Cystic Ovaries (PCO) මෙම තත්වය මත කෙනෙකු ගැබ් ගැනීමේ හැකියාව කෝපමනද? මෙ සදහා උපදෙස් ලබා දෙන්න වෛද්‍යතුමනි . ස්තුතියි
පිළිතුර
මෙම රෝග තත්වය ඇති විට ඖෂධ ප්‍රතිකාර වලින් තොරව ගැබ් ගැනීමේ හැකියාව අඩුයි. සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමේ හැකියාව වැඩි කර ගන්න පුළුවන්. එක් එක් අයට රෝග තත්වය බලපාන ආකාරය වෙනස් නිසා සාර්තක වීමේ නිශ්චිත ප්‍රතිශතයක් පැවසීම අපහසුයි.