Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr, mage hb level eka 9.7 wage thiyanne, e nisa iron tablet 2buse karanawa, mama blood picture test eka kalama mafe serum ferittin level eka normal ganata wada degunayak wadi, nawatha hplc test ela karanna kiwa thalasemeawa thiyanawada balanna, ithin dr mata thalasemeawa thibenam eka daruwage wardanayata balapanawada, thank u dr, concern my kind regard

අසන ලද්දේ: Ma*** · වයස 30 · 585 views

පිළිතුර

නැහැ. මෙම හිමෝග්ලොබින් මට්ටම දිගටම පැවතුන හොත් ඉන් දරුවාගේ වර්ධනයට බලපෑමක් ඇති වෙන්නෙ නැහැ.