Skip to main content
ප්‍රශ්නය

T4 සහ TSH පරීක්ෂණ කරන්නේ මොකක් බලන්නද?

What do the T4 and TSH tests check?

Doctor T4 TSH yana parikshanaya kumakda. Meya karanne kumak belimatada

අසන ලද්දේ: Ra*** · වයස 29

තයාරොයිඩ් හෝමෝන මට්ටම පරීක්ෂා කිරීමට මෙම පරීක්ෂණ දෙක භාවිතා කරන්නෙ.