Skip to main content
ප්‍රශ්නය

දින 34ක චක්‍රයක් නම් සරු කාලය ගණනය කරන්නේ කොහොමද?

How to calculate the fertile period with a 34-day cycle?

Doctor man babek hadanna balaporottuven inne.mata2017/05/02 menses hadune.mage sarukalaya gananaya karala denna.davas 34kin hadune.

අසන ලද්දේ: ni*** · වයස 26

සරු කාලය නිවැරදිව ගණනය කිරීමට ඔසප් චක්‍රය ක්‍රමවත් විය යුතුයි. පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

http://www.vog.lk/fertility.php