ගැබ් ගෙල කියන්නේ මොකක්ද? තුනී වීම කියන්නේ මොකක්ද?
What is the cervix and what does thinning of it mean?
doctor "ගැබ්ගෙල" Yanu kumakda ? eya thuni weema Yanu / Pahath weeme yanu kumakda? Pahadanna.
Thank You..
ගර්භාෂය යෝනි මාර්ගයට විවෘත වෙන්නෙ ගැබ් ගෙල හරහා. මෙය සාමාන්‍ය යෙන් වැසී තිබෙන්නේ. ගැබ් ගෙල තුනී වීම (දුර්වල වීම) නිසා කලින් දරුවා ඉපදීම හෝ ගබ්සා වීම ඇති වෙනව.
ගර්භාෂය පහත් වීම වයසත් සමග කාන්තාවන්ට ඇති වෙන රෝග තත්වයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?