Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor babek balaporottuwen inne. Thawama pregnant na. Vog doctor kenek hambenna yanna awashaya osap dina asannayeda? Osap saduna pasuda?

අසන ලද්දේ: Ra*** · වයස 25 · 711 views

පිළිතුර

ඔසප් විමෙන් දින 11-12 අතර කාලයේ පරීක්ෂා කර බැලීම වඩා සුදුසුයි.