ගැබ් ගත්ත බව නොදැන බීර ටිකක් බීවොත් දරුවාට හානිද?
Can drinking a little beer early in pregnancy harm the baby?
Doctor, mama last time menses une march 31. Me mase thama nathi nisa madma stsip ekakin urine test kala.eka positive una.dr mama aurudu dawas wala husban ekka parti walata giya.a giya awastha 2kadi withara mama beer biwwa.glass1withara.dance kala. Meya mage daruwata balapaida dr? Mata a gana biyak thiyanawa.
නැහැ. නමුත් අධික ලෙස ඇල්කොහොල් පානය කිරීම නිසා දරු ගැබට හානි වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?