සැමියාට ලිංගිකව එක් වෙන්න බැරි නම් ප්රතිකාර ගන්නේ කොහොමද?
If the husband cannot manage intercourse, what treatment?
Dr. Mn marry karala danata masala 6k wenawa. Namuth matai mage husband tai tamath lingikawa ekatuvimak wenna bari una. Mage husbanta e gana uwamawak ne. 2k 3k api utsaha kalath eya bari una. Me prashne nisa mn Loku manasika vadayaka enne docter. Mata kawadawath mawak wenna bariwai kiya hitenawa. Me sadaha prathikara labagannenam ma kumak kala yutuda?
මෙයට හේතු වෙන්නෙ මානසික තත්වයන්. දෙදෙනාම එක්ව වෛද්ය වරයෙකු හමුවී උපෙදස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?