Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මට දැන් සති 36. Scan පරික්ෂණයට වැදෑමහා පහලින් පිහිටලා තියෙන්නෙ කිව්වා. june 2 දින තියෙන්නෙ කිව්වා.මට sesor කරන්න වෙයිද. බාබාට ප්‍රශ්නයක්ද ⁣

අසන ලද්දේ: Ni*** · වයස 20 · 924 views

පිළිතුර

වැදෑ මහ සමාන්‍ය ප්‍රසූතියකට අපහසු වෙන ලෙස පහලින් පිහිටා ඇති නම් පමණක් සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙනව. ස්කෑන් පරීක්ෂණයෙන් පසු වෛද්‍ය වරයා මේ ගැන නිර්දේශ කරාවි.