ගබ්සාවකින් පස්සේ ආයෙත් ගැබ් ගන්න විටමින් ගන්න ඕනද?
Are vitamins needed before conceiving after a miscarriage?
Dr.mata miscarriage ekak una habai wash kale na.mata kochara kalekin ayeth babek hanna puluwanda ?beheth vitamins monawada ganna oni.athatama babage heart beat eka awith na dr.mata hoda beheth vitamins thiyenawa nam danaganna puluwanda
ඔබට ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්. වෙනත් විටමින් අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?