අපස්මාරය තියෙන අම්මාගෙන් දරුවන්ටත් ඒක එනවද?
Can epilepsy be passed on to the children?
Mama 2001 sita warin wara natara karamin fit ekata behet bonawa tamath.behet bonakata fit eka hadenne na.eth natara kara tika kalayak auruddak masa 3, 4 yanakota nawatha eya hadenawa..habai tamath bonne kalin bipu beheth ekamai(carbodesapin)...mama me tatwaya yatath viwaha vi lamai haduwoth e ayatath me roragaya hadeida...mata meka hadunata ape paule katawath me rogaya atte na.
නැහැ. දරුවන්ට මේ තත්වය ඇති වෙන අවදානම අඩුයි. ගැබ් ගැනිමට පෙර මෙය හොඳින් පාලනය කර ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?