මුල් මාසයේ දුඹුරු පාට ලේ ගියොත් සාමාන්යද? අවදානම්ද?
Is brownish bleeding in the first month normal or risky?
Doctor man pregnant wela maasayak withara wenawa.me kaalayedi le wani duburu paha deyak pita weema ha sulu wedanawak danima saamanya deyakda..nathinam eya awadanam da...eyata hethuwa kumakda..
ඔව්. ස්කෑන් පරීක්ෂණයේදී දරු ගැබ සාමාන්ය නම් මේ ගැන බියවිය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?