Skip to main content
ප්‍රශ්නය

සැමියාගේ ලිංගික ආශාව අඩු නම් කරන්නේ කොහොමද?

What to do when the husband has very low sex drive?

doctor api marry karala aurudu dekai.thama babala na.api kisima upath palanayak bhavitha nokalemu.husband ge lingika ashawa godak adui.kumak kala yuthuda

අසන ලද්දේ: La*** · වයස 28

මෙය මානසික තත්වයක් විය යුතුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.