Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ නැවත එන මුත්‍රා අමාරුවට කරන්නේ කොහොමද?

What to do about recurring urine infection in pregnancy?

mery karapu dawase edala wifeta mutra amaruwak tiyanawa
behet gattama tawa kalikawa nawatinawa apahu enawa
wife den pregnat me thathwedit mutra amaruwa tiyanawa
doctor mekata api mokada karanna oni

අසන ලද්දේ: ch*** · වයස 25

මේ සඳහා ප්‍රතිකාර ගැනීමට අවශ්‍යයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.