නම: Na*** | වයස: 30
ගැටළුව

Dear sir.daruwek pilisida gaththama aka ekmanimma dana ganna kramayak thiyanawada.sathi 2 wage

පිළිතුර


නැහැ.
ඔබට නැවත ඔසප් වීමට නියමිත දිනය ආසන්න වන විට මුත්‍රා හෝ රුධිර පරීක්ෂණයක් කර මේ ගැන දැනගන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)