IUI කීපාරක් කරන්න පුළුවන්ද? IVF එකට කොච්චර යනවද?
How many IUIs can be done, and what does IVF cost?
Dr. Mama marry karala 3 years wenawa.mage periods akramawath.daruwek balaporottuwen IUI deparak kara.antima IUI eka march kare.eth thawama sarthaka ne.
daruwek laba geneemata kumak kala yuthuda?
IUI tawa keeparak kala hekida?
IVF sadaha kopamana mudalak yanawada?
Thank you.
ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. නැවත IUI කිරීම හෝ වැඩිදුර පරීක්ෂණ කිරීම ඔබේ තත්වය අනුව වෛද්ය වරයා තීරණය කරාවි. IVF සඳහා රුපියල් ලක්ෂ 7ක් පමණ වැය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?