Skip to main content
ප්‍රශ්නය

විවාහයෙන් පසු ඔසප් අක්‍රමවත් නම් වෛද්‍යවරයෙක් හමුවිය යුතුද?

Irregular periods since marriage — is a doctor needed?

Doctor mn marry karata passe idn mata periods hadenne masa2-3 sarayak piliwelata periods wenne na mekata hethuwa mokakkda mn doctor kenek channel karanna onida

අසන ලද්දේ: Ka*** · වයස 22

ඔබ ඉක්මණින් පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන්නේ නම් මේගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි. එසේ නොමැති නම් ප්‍රතිකාර හෝ පරී්ක්ෂණ අවශ්‍ය නැහැ.