Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

man marry karala dn aurudakte wadi.apita babala ne thama.mage age godak ushna gathiyak thiyanawa.ewagema urine ekka suda yanawa.apita thama babala nathe me pblm eka nisade.

අසන ලද්දේ: sh*** · වයස 31 · 625 views

පිළිතුර

නැහැ. මෙයට හේතු සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව.