නම: Di*** | වයස: 29
ගැටළුව

doctor mama dan pregnet wela 4 months wenawa.mama clinic eken laba dena vitamin pethi nisiyakarawa bonawa.baba hambenna awata passe dawasin dawasa mage skin color eka adu weegena yana bawak penennata tiyenne.mama vitamin pethi samaga E vitamin capsule ekak laba gathtata kamak nadda?

පිළිතුර


අමතර විටමින් ලබා ගැනීම සුදුසු නැහැ. ගර්භණී කාලෙය් සමේ අඳුරු පැහැයක් ඇති වීම සාමාන්‍ය තත්වයක්. එය පසුව සාමාන්‍ය තත්වයට පත් වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)