ගර්භණී කාලයේ විටමින් පෙති එක්ක විටමින් E ගන්න පුළුවන්ද?
Can a vitamin E capsule be taken with pregnancy vitamins?
doctor mama dan pregnet wela 4 months wenawa.mama clinic eken laba dena vitamin pethi nisiyakarawa bonawa.baba hambenna awata passe dawasin dawasa mage skin color eka adu weegena yana bawak penennata tiyenne.mama vitamin pethi samaga E vitamin capsule ekak laba gathtata kamak nadda?
අමතර විටමින් ලබා ගැනීම සුදුසු නැහැ. ගර්භණී කාලෙය් සමේ අඳුරු පැහැයක් ඇති වීම සාමාන්‍ය තත්වයක්. එය පසුව සාමාන්‍ය තත්වයට පත් වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?