Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter obatuma government hospital ekaka duty kranne nadda api obatumawa chanal krot dilivery ekata yanne wenne private hospital ekakatada nattam government hospital ekak tiyenawada obatuma duty krana pls piliturak denne docter

අසන ලද්දේ: Ha*** · වයස 27 · 690 views

පිළිතුර

මා ගැබිණි මව්වරුන්ට ප්‍රතිකාර කරන්නේ පුද්ගලික රෝහල් වල පමණයි.