ඩිම්බ කෝෂ ගෙඩි ආයෙත් ආයෙත් හැදෙන්න ඉඩ තියෙනවද?
Can ovarian cysts keep coming back again and again?
Doctor.
Mage 2015 di wam pasa dimbhakoshaye cyst akk tibi iwath kranu labuwa.nawatha 2016 di dakunu pasa dimbhakoshaye cyst akk sadi athi bawa scan parikshanayen danagtta.kese wethath doctors pawasuwe haki ikmnin wiwaha wee daruwaku gab gath wita aya nathiwana bawai.dan mama maasa 9 gabiniyak.namuth daruwa prasutha kirimen pasu kalayakadu nawatha cyst akk athi wei biyak maa thula tibenwa.aya nawatha sidu wimata idakada adda?
නැවත එවැනි තත්වයක් ඇති වීමට හැකියාවක් තිබෙනව. දරු ප්රසූතියෙන් සති 6කට පමණ පසු ස්කෑන් පරීක්ෂණයකින් මේ බව දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?