Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor .anarakshitha akathu wimakin pasu aniwaryanma daru gebak athiwiya hakida.eya danaganimata kopamana kal gathawanawada.eya nathi kala hakida.asenam a Mona akarayanda.tablet magin eya sidu karanna kohomada

අසන ලද්දේ: Ku*** · වයස 29 · 664 views

පිළිතුර

අනිවාර්යයෙන් ගැබ් ගැනීමක් ඇති වෙන්නෙ නැහැ. නමුත් ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව. නැවත ඔසප් වීමට නියමිත දිනට පසූවූ විට මේ බව දැන ගන්න පුළුවන්. ලංකාවේ නීතිය අනුව ගබ්සා කිරීමට හැකියාවක් නැහැ.