නාඩි බලලා හෝ ඇස් බලලා ගැබ් ගෙන ඇති බව දැනගන්න පුළුවන්ද?
Can pregnancy be told by reading the pulse or the eyes?
Weda nalawa magin ha eyes balima magin garbani bawata path wii athi bawa (masa 3k wii athi nm )dana gatha hakida?
බැහැ. මේ සඳහා පරීක්ෂණ අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?