Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Tot operation Akkak Mrs sitina Mata tawa daruwek hada Hanna barida?

අසන ලද්දේ: H.*** · වයස 45 · 620 views

පිළිතුර

පුළුවන්. නමුත් දරු ප්‍රසූතියේදී මෙය ඇදීමකට ලක්විය හැකි නිසා එයට සිසේරියන් සැත් කමක් අවශ්‍ය විය හැකියි.