Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකෙන් කියපු බබාගේ ලිංගය වෙනස් වෙන්න පුළුවන්ද?

Can the baby's sex told at a scan turn out to be wrong?

dr. mata sathi 23 i.scan ekedi kiuwa duwek inne kiyala. eka wenas wenna puluwanda dr..

අසන ලද්දේ: de*** · වයස 28

කලාතුරකින් මෙය වෙනස් වෙන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/762-baby-gender.php