Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Raser ekakin lingashritha pradeshaye roma ivat karana eka hoda nadda??

අසන ලද්දේ: Du*** · වයස 21 · 914 views

පිළිතුර

මේ නිසා ආසාදන තත්වයන් අැති වීමට අවදානමක් තිබෙනව. නමුත් ඔබ දිගින් දිගටම රෝම ඉවත් කිරීම සිදු කරයි නම් සම ඊට සරිලන පරිදි සැකසෙන නිසා මෙම අවදානම අඩු වෙනව.