Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor ma hata masika osap vima dina 27,28 wenawa 28 thama godak durata wenne.mata danagannaa one saru kalaya saha saru kalayedi ak uwoth gab ganima aniwaryen siduu weda. Mensas unama dawas thunak hatharak wage thama bleed wenne aka bavek hadanna gataluwak neme neda .

අසන ලද්දේ: Sa*** · වයස 19 · 1375 views

පිළිතුර

සරු කාලය කියන්නේ ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩිම කාල සීමාව. අනිවාර්ය යෙන් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. ඔසප් වීමේ දින ගනන දරු පිිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.