Skip to main content
ප්‍රශ්නය

ලැපරොස්කොපි පරීක්ෂණය ඔසප් වී දින 14ක් ඇතුළත කරන්නේ ඇයි?

Why is a laparoscopy done within 14 days of a period?

Leperscopy test1 karanne menses wela dina 14kinda.ekata hethuwa kumakda.ehema nethiwa karanna awasthath thibeda...tx

අසන ලද්දේ: Ga*** · වයස 34

නැහැ. සාමාන්‍යයෙන් මෙම පරීක්ෂණය සිදු කරන්නෙ ඩිම්බ පිටවීමට කලින්. එවිට දරුගැබක් පිහිටා නැති බවට ස්ථිර නිසා පරීක්ෂණය අවස්තාවේ දරු ගැබකට හානි වීම වලක්වා ගන්න පුළුවන්.