වමනයට දෙන බෙහෙත දිගටම ගත්තම දරුවාට බලපානවද?
Is long-term use of anti-vomiting medicine safe for the baby?
Doctor me mage palaweni baba. Mata eka digatama wamane yanawa mokuth kanna be.hospital gihin selain hitan gaththa adu wennema ne. Den masa 3k iwarai. mata pvt doctor kenek me tablet eka dunna sathi 2k bonna (ondansetron 4mg) vOMIKIND me eke nama eka bonakota mata wamane nawatinawa. A doctor dawasata deparak bonna kiuwa. Mn dawasata eka pethtai biuwe. Eka neweththuwa gaman aith wamane yanna patan gaththa . Eka tikak digata use kalata kamak nedda eken babata mokak hari balapemak tiyanawada hoda nedda kiyala mata denaganna one oba thumagen
ඉන් දරු ගැබට හානි වෙන්නෙ නැහැ. වැඩිදුර ප්රතිකාර සඳහා ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?