Skip to main content
ප්‍රශ්නය

එක්ටොපික් එකකට සහ ගබ්සාවකට පස්සේ ගැබ් ගන්න මොකද කරන්නේ?

What can be done to conceive after an ectopic and a miscarriage?

Doctor Mage ektopik ekakakuth kala. Ayeth man pregnant una masa 4 baba nathi una. Dan auruddak wenawa thamath babala na. Fohshn50mg gaththa eth wadak une na. Mokada karanne. Ane please doctor Mekata visadumak denna

අසන ලද්දේ: Ne*** · වයස 28

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.