Skip to main content
ප්‍රශ්නය

Endocervical polyp කියන්නේ මොකක්ද?

What does an endocervical polyp on a report mean?

Doctor, small endocervical echogenic fusiform lesion,likely endocervical polyp kiyanne mokakda ,

අසන ලද්දේ: Pe*** · වයස 34

ගැබ් ගෙල තුල ඇති මස් දල්ලක් වැනි යමක් මේ ලෙස හඳුන්වන්නේ. ඔබේ වෛද්‍ය වරයා හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.