Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Postinor pawichchi kara pasu nawatha babek hadimata kalayak sitiya yuthuda.inna onenam kopamana kalayak inna oneda

අසන ලද්දේ: ma*** · වයස 24 · 713 views

පිළිතුර

නැහැ. මේ නිසා ඉදිරියේ ගැබ් ගැනීමට හෝ දරු ගැබට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ.