IUI ප්‍රතිකාරයෙන් නිවුන් දරුවෝ ලබා ගන්න පුළුවන්ද?
Can IUI treatment be used to have twins?
IUI prathikaraya magin twins daruwan hadaganna puluwanda? NetHnam wen yam kramayak thibeda?
මදසරු බවට සිදු කරන ප්‍රතිකාර නිසා නිවුන් දරුවන් ඇති වීමට ඇති අවදානම තරමක් වැඩි වෙනව. නමුත් අනිවාර්යයෙන් නිවුන් දරුවන් ඇති වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?