ගැබ් ගෙන දුඹුරු ස්‍රාවයක් ගියොත් ආයෙත් ගබ්සා වෙයිද?
Does brown discharge in pregnancy mean another miscarriage?
2016 september mata abortion una. 2017 march 23 passe mata men. Hadune na doctor. Urin test possive una. May 7 ada dumburu patata shravayak pita una. Mata ayeth abortion weyida kiyala bayayi. Mama kumakada kala yiththe?
වෛද්‍ය වරයකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?