බෙහෙත් ගත්තත් මුල් මාසවල ලේ යාම නතර නොවුණොත් මොකද කරන්නේ?
What to do if early-pregnancy bleeding won't stop with medicine?
Doctor ..
Mama mage pregnancy ekata thawama masa 2i....eth den dawas 4ka idan bleeding wenawa...period wage nemei. ..tika tika..eth baba bath room use karana hema welawaka ma thiyenawa....doctor visit karahama ..2 medicine dunna ..duphaston & vitafolin. .eth adu une nethi nisa injection ekak dunna...eth thawama ehemai...2 times scan kala ..babage heart beat eka thiyenawa...what should I do..
මෙය ඉබේ නතර නොවේ නම් වැලැක්වීම අපහසුයි. වෛද්ය වරයාගේ උපෙදස් අනුව කටයුතු කරන්න. නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?