කාන්තා නාරිවේද විශේෂඥවරියක් හොයා ගන්නේ කොහොමද?
How can you find a female gynaecologist?
Mata kantha roga sambandayen hoda waidawariyak sadahan karanna puluwanda ? Gediyak pariksha karaganimak karanna ona. Lady doctor kenek thama ona.
මෙම වෙබ් අඩවියට දැනට කාන්තා වෛද්‍ය වරියක් දැනට සම්බන්ධ වී නැහැ. ඔබ ප්‍රදේශයේ පුදගලික රෝහලකට ගොස් විස්තර දැන ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?