නම: Fa*** | වයස: 24
ගැටළුව

Dr mama merry karala 3yrs wenawa thawama mata babala ne,mage opas chakrayath piliwelak ne mama medicine kara dan awa nawaththala inne ath feb 13 mata last opas wimak sudu unata passe ada wenakam kisi wenasak nethuwa mama innawa thawa dawas 3kin masa 3k wenawa mama pregnancy test akak gedarama kara ake negative awe dr mata mekata answer akak denna pls...

පිළිතුර


ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු බලපානව. මේ ගැන පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)