Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයට හොඳ කිරිපිටි වර්ගයක් තියෙනවද?

Is there a good milk powder to drink during pregnancy?

Dr mn prednant wela masayai sati 2i dan.mage bara 37 i.mta bonna hoda piti wargayak danaganna puluwanda.

අසන ලද්දේ: Di*** · වයස 24

අමතර පිටිවර්ග ගැනීම අත්‍යවශ්‍ය නැහැ. පෝෂ්‍ය දායී ලෙස ඔබේ එදිනෙදා ආහාර වේල සකස් කර ගන්න.