මුල් මාස 3 තුළ විටමින් හා බෙහෙත් ගන්න හොඳද?
Is it safe to take vitamins and medicines in the first 3 months?
Doctor mama sathi 8 gabiniyak.mage bara 37 kg.BMI agaya 16.5.mata B vitamin complex sirup eka saha enervon hp kiri eka saha vamanayata dometic 10mg domperidon tablet eka vog doctor kenek laba dunna.namuth masa 3 k vanathuru kisima behethak vitamin ekak hoda ne kiyana nisa bayak denenava pavichchi karanna.mata adika lesa vomit venava.pilithurak laba dena lesa karunikava illa sitinava
ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න. දිගටම වමනය පවතීනම් නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?