මුල් සතිවල සුද යාමක් තියෙනවා නම් ඒක ගැටලුවක්ද?
Is white discharge in early pregnancy a problem?
Dr ..mage Babata den sathi 6k wenawa Dr...suda wage pita weemak thiyenawa ..eka getalukari thathwayakda mage kalin baba sathi 7ki n Aboshan wuna .
නැහැ. මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගටම පවතී නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?