මාස කිහිපයක් ගැබ් නොගත්තොත් විශේෂඥවරයෙකු හමුවෙන්න ඕනද?
Should you see a specialist if a few months pass with no baby?
Dr, api marry karala maasa 7k wenawa. Babek balaporoththuwen hitiyath thawama nehe. Periods hariyatama wenawa.Dr kenekta penwiya yuthuda?
කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්රමාද වෙන්න පුළුවන්. ඒ නිසා තව මාස කිහිපයක් උත්සාහ කර බලන්න. ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?