ඔසප් නොවී ලිංගික කැමැත්තත් නැත්නම් ප්‍රතිකාර මොනවද?
What treatment when periods stop and desire is gone?
මාගේ ගැටළුව.මගේ girl friend ගොඩක් අවස්ථා වල මාව පතික්ශේප කරනවා.මම ලගට එනවටත් කැමති නැ..මම හිතන්නේ එයාගේ හොමෝන වල පශ්ණයක් තියෙනවා.එයාට අදාල මාසයට මෙන්සස් වන්නේ නැ.මෙයට කල හැකි පතිකාරය කුමක්ද.එයාග් වයස අවු 24.මෙම ගැටළුව තවත් දුරදිග යාමට පෙර නිවැරදි පිලිතුරක් ලබා දෙන්න.
මෙය මානසික ගැටළුවක් විය හැකියි. හෝමෝන ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ වලින් තොරව පැවසීම අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?