Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙනද කියලා ටෙස්ට් එකෙන් බලන්නේ කවදාද?

When can a pregnancy test strip be used?

Gab gena athi bawa dana ganna strip akak magin pariksha kireemata kopamana kaalayak gatha wiya yuthuda??

අසන ලද්දේ: Ch*** · වයස 28

ඔබට නැවත ඔසප්වීමට නියමිත දිනයට පසුව මේ බව පරීක්ෂා කර දැන ගන්න පුළුවන්.