Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr saru kalaye ek dinaka akathu unoth athida pregnat wenna nathnam saru dawas tikema ekathu wiya uthuda ,saru kalaye aniwaryayen pregnat wenawada

අසන ලද්දේ: Sa*** · වයස 19 · 1461 views

පිළිතුර

සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්. නමුත් එමගින් අනිවාර්යයෙන් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ.