නම: Ka*** | වයස: 26
ගැටළුව

Dr.mata ectopic pregnancy wela 2017.04.18.mini laprotomy Karla ain Karla.man marry Karla 1 year.mata nawatha 2 months walin pregnant unata kamak na qwa.but mata bayai.apahu ectopic wenna awadanamak tiyenawada?plz doctor help me.

පිළිතුර


නැවත එසේ වීමට සුළු අවදානමක් තිබෙනව. නමුත් ගැබ ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)