නම: Sh*** | වයස: 29
ගැටළුව

Doctor..mage urin texr eka possitive.scan txt eken hariyatama pregnet da kiyala balaganna puluwan anthimata asanipa una dawase idala sathi kiyakinda. Urin text eka possitive unat pregnet nowi oba rogi tatwayak gana sadahan kara athi nisai mage gataluwa yomu kare. Thank u

පිළිතුර


සමාන්‍යයෙන් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වී සති තුනකට පසුව ස්කෑන් පරීක්ෂණය මගින් දරුගැබක් ඇති බව තහවුරු කර ගන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)