Skip to main content
ප්‍රශ්නය

මෝලර් ප්‍රෙග්නන්සියකින් පස්සේ පරිස්සම් විය යුතු දේවල් මොනවද?

What should be watched after a molar pregnancy?

වෛද්‍යතුමනි මම Molar Pregnancy කියන මේ තත්වයට පත් වුණා. මම විවාහ වී තවම මාස 04යි. ඊයේ දිනයේදි මගේ ස්කෑන් වාර්තාවෙන් තහවුරු වුණා මම මේ තත්වයෙන් මිදුණු බවට බෙහෙත් ඇතුළු කිරීම මගින්.
වෛද්‍යතුමනි මේ පිළිබද තව දුරටත් සැලකිලිමත් විය යුතු කරුණු ඇත්නම් දැනුවත් කරන්න.
ඔබට පින්

අසන ලද්දේ: රු*** · වයස 32

මේ තත්වය එතරම් සුලබ නැහැ. එවැනි තත්වයකදී බෙහෙත් ඇතුළු කිරීම සාමාන්‍යයෙන් සිදු කරන්නනෙ නැහැ. ඒ වගේම නැවත වරනි වර පරීක්ෂා කර බැලීමටත් අවශ්‍ය වෙනව. මේ බව ඔබේ වෛද්‍ය වරයා සඳහන් කලේ නොමැති නම් ඔබට බොහෝවිට ගබ්සාවක් සිදු වෙන්න ඇත්තෙ.