Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor masa 2k wenwa mama pregnant wela.masa 3 ta kalin lingikawa ekathu wenna hoda nadda

අසන ලද්දේ: Ku*** · වයස 27 · 878 views

පිළිතුර

සංකූලතාවයක් නොමැති නම් ගර්භණී කාලයේ ලිංගිකව එක් වීම නිසා හානියක් සිදු වෙන්නෙ නැහැ.